ක්‍රියා 19:10 - Compare All Versions
ක්‍රියා 19:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දෙවසරක කාලයක් එලෙසින් සිදු විය. මෙසේ ආසියා කලාපයේ විසූ යුදෙව් හා ග්‍රීක ජාතිකයින් හැම දෙනා ස්වාමින්වහන්සේගේ වචනය ඇසූහ.
බෙදාගන්න
ක්‍රියා 19 SCVක්‍රියා 19:10 SROV (Sinhala Revised Old Version)
මෙය දෑවුරුද්දක් කෙරීගන ගියේය; මෙසේ ආසියාවේ විසූ සියල්ලෝ වන යුදෙව්වරුද ග්‍රීක්වරුද ස්වාමීන්වහන්සේගේ වචනය ඇසූහ.
බෙදාගන්න
ක්‍රියා 19 SROVක්‍රියා 19:10 NRSV (Sinhala New Revised Version)
මෙය දෙවසක් කෙරීගෙන ගියේ ය. මෙසේ ආසියාවේ විසූ සියලු ජුදෙව්වරු ද ග්‍රීක්වරු ද සමිඳාණන් වහන්සේගේ වචනය ඇසූ හ.
බෙදාගන්න
ක්‍රියා 19 NRSVක්‍රියා 19:10 SNRV (Sinhala New Revised Version 2018)
මෙය දෙවසක් කෙරීගෙන ගියේ ය. මෙසේ ආසියාවේ විසූ සියලු ජුදෙව්වරු ද ග්‍රීක්වරු ද සමිඳාණන් වහන්සේගේ වචනය ඇසූ හ.
බෙදාගන්න
ක්‍රියා 19 SNRVක්‍රියා 19:10 NIV (New International Version)
This went on for two years, so that all the Jews and Greeks who lived in the province of Asia heard the word of the Lord.
බෙදාගන්න
ක්‍රියා 19 NIV