ක්‍රියා 18:7
ක්‍රියා 18:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු එහි යෑම අත් හළ පාවුල් සිනගෝගයට යාබද නිවස, දෙවියන්වහන්සේට නමස්කාර කරන්නකු වූ තිතියුස් යුස්තස්ගේ නිවස වෙත ගියේ ය.
බෙදාගන්න
ක්‍රියා 18 කියවන්නක්රියා 18:7 Sinhala Revised Old Version (SROV)
ඔහු එතැනින් අහක්ව ගොස්, දෙවියන්වහන්සේට නමස්කාරකළාවූ තීතස් යුස්තස් නම් මනුෂ්‍යයෙකුගේ ගෙදරට ගියේය; ඔහුගේ ගේ සිනගෝගයට යාව තිබුණේය.
බෙදාගන්න
ක්‍රියා 18 කියවන්නක්රියා 18:7 Sinhala New Revised Version (NRSV)
ඔහු එතැනින් නික්ම ගොස් දෙවියන් වහන්සේට නමස්කාර කළ තීතස් ජුස්තස් නම් මිනිසෙකුගේ ගෙදරට ගියේ ය. ඔහුගේ නිවස ධර්මශාලාවලට යාව තිබිණි.
බෙදාගන්න
ක්‍රියා 18 කියවන්න