අන්තර්ගතයට යන්න

ක්‍රියා 18:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 18:5 SROV (Sinhala Revised Old Version)

නුමුත් සීලස්ද තිමෝතියස්ද මකිදෝනියෙන් ආ කල, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්මයයි පාවුල් යුදෙව්වරුන්ට සාක්ෂිදෙමින්, වචනය දේශනාකිරීමේ වැඩේම යෙදී සිටියේය.

ක්‍රියා 18 SROV

ක්‍රියා 18:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සීලස් හා තිමෝති මකිදෝනියේ සිට පැමිණි පසු, යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ ම යැයි යුදෙව්වරුන්ට සාක්ෂි දරමින් වචනය දේශනා කිරීමට පාවුල් මුළුමනින් ම කැප වූයේ ය.

ක්‍රියා 18 SCV

ක්‍රියා 18:5 NRSV (Sinhala New Revised Version)

සීලස් ද තිමෝතියස් ද මසිදෝනියෙන් ආ කල ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ම යයි පාවුලු ජුදෙව්වරුන්ට සාක්ෂි දෙමින්, ධර්මය දේශනා කිරීමේ කාර්යයෙහි ම නිරත විය.

ක්‍රියා 18 NRSV

ක්‍රියා 18:5 SNRV (Sinhala New Revised Version 2018)

සීලස් ද තිමෝතියස් ද මසිදෝනියෙන් ආ කල ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ම යයි පාවුලු ජුදෙව්වරුන්ට සාක්ෂි දෙමින්, ධර්මය දේශනා කිරීමේ කාර්යයෙහි ම නිරත විය.

ක්‍රියා 18 SNRV

ක්‍රියා 18:5 NIV (New International Version)

When Silas and Timothy came from Macedonia, Paul devoted himself exclusively to preaching, testifying to the Jews that Jesus was the Messiah.

ක්‍රියා 18 NIV