Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ක්‍රියා 18:26 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 18:26 SROV (Sinhala Revised Old Version)

ඔහු සිනගෝගයේදී නිර්භීතව කථාකරන්ට පටන්ගත්තේය. ප්‍රිස්කිලාද අකිලාද ඔහුගේ බස් අසා, ඔහු තමුන් ළඟට කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ මාර්ගය වඩා හරිලෙස ඔහුට තෝරාදුන්නෝය.

බෙදාගන්න
ක්‍රියා 18 SROV

ක්‍රියා 18:26 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔහු සිනගෝගයේදී නිර්භය ව කතා කරන්නට වන් කල, ඒ ඇසූ ප්‍රිස්කිලා හා අකිලා තම නිවසට ඔහු කැඳවා, දෙවියන්වහන්සේගේ මාර්ගය වඩා නිවැරදි ව ඔහුට පහදා දුන්හ.

බෙදාගන්න
ක්‍රියා 18 SCV

ක්‍රියා 18:26 NRSV (Sinhala New Revised Version)

ඔහු ධර්මශාලාවෙහි දී නිර්භීත ව කතා කරන්නට පටන් ගත්තේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහුගේ බස් අසා, ඔහු තමන් ළඟට කැඳවාගෙන, දෙවියන් වහන්සේගේ මාර්ගය වඩා හරි ලෙස ඔහුට පහදා දුන්හ.

බෙදාගන්න
ක්‍රියා 18 NRSV

ක්‍රියා 18:26 SNRV (Sinhala New Revised Version 2018)

ඔහු ධර්මශාලාවෙහි දී නිර්භීත ව කතා කරන්නට පටන් ගත්තේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහුගේ බස් අසා, ඔහු තමන් ළඟට කැඳවාගෙන, දෙවියන් වහන්සේගේ මාර්ගය වඩා හරි ලෙස ඔහුට පහදා දුන්හ.

බෙදාගන්න
ක්‍රියා 18 SNRV

ක්‍රියා 18:26 NIV (New International Version)

He began to speak boldly in the synagogue. When Priscilla and Aquila heard him, they invited him to their home and explained to him the way of God more adequately.

බෙදාගන්න
ක්‍රියා 18 NIV