ක්‍රියා 18:19
ක්‍රියා 18:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු එපීසය වෙත පැමිණියහ. එහිදී ප්‍රිස්කිලා හා අකිලාගෙන් වෙන් වූ පාවුල් සිනගෝගයට ගොස්, යුදෙව්වරුන් හා තර්ක කළේ ය.
බෙදාගන්න
ක්‍රියා 18 කියවන්නක්රියා 18:19 Sinhala Revised Old Version (SROV)
ඔවුන් එපීසයට පැමිණ, ඔහු ඔවුන් එහි සිටින්ට හැර, තමාම සිනගෝගයට ගොස් යුදෙව්වරුන් සමඟ තර්කකෙළේය.
බෙදාගන්න
ක්‍රියා 18 කියවන්නක්රියා 18:19 Sinhala New Revised Version (NRSV)
ඔවුන් එපීසයට පැමිණි විට, පාවුලු ඔවුන් එහි නැවැත් වී ය. එහෙත් ඔහු ධර්මශාලාවට ගොස් ජුදෙව්වරුන් සමඟ තර්ක කෙළේ ය.
බෙදාගන්න
ක්‍රියා 18 කියවන්න