අන්තර්ගතයට යන්න

ක්‍රියා 17:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 17:7 SROV (Sinhala Revised Old Version)

යාසොන් ඔවුන් පිළිගත්තේය. මොවුන් සියල්ලෝද යේසුස් නම් අන් රජෙක් ඇතැයි කියා කායිසර්ගේ නියෝගවලට විරුද්ධව ක්‍රියාකරතියි මොරගසා කියමින්

ක්‍රියා 17 SROV

ක්‍රියා 17:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මේ ජේසන් ඔහුගේ නිවසේ ම ඔවුන්ට නවාතැන් දීලා. මොවුන් සැවොම සීසර්ගේ නියෝගවලට විරුද්ධ ව යේසුස් නමින් වෙනත් රජෙක් ඇතැයි කියනවා” යි කීහ.

ක්‍රියා 17 SCV

ක්‍රියා 17:7 NRSV (Sinhala New Revised Version)

මොවුහු සියල්ලෝ ජේසුස් නම් වෙන රජෙක් ඇතැ යි කියා, සීසර් අධිරාජයාගේ නියෝගවලට විරුද්ධ ව ක්‍රියා කරති”යි මොරගසා කී හ.

ක්‍රියා 17 NRSV

ක්‍රියා 17:7 SNRV (Sinhala New Revised Version 2018)

මොවුහු සියල්ලෝ ජේසුස් නම් වෙන රජෙක් ඇතැ යි කියා, සීසර් අධිරාජයාගේ නියෝගවලට විරුද්ධ ව ක්‍රියා කරති”යි මොරගසා කී හ.

ක්‍රියා 17 SNRV

ක්‍රියා 17:7 NIV (New International Version)

and Jason has welcomed them into his house. They are all defying Caesar’s decrees, saying that there is another king, one called Jesus.”

ක්‍රියා 17 NIV