ක්‍රියා 17:17 - Compare All Versions
ක්‍රියා 17:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් ඔහු සිනගෝගයේදී යුදෙව්වරුන් හා දේව භක්තික ග්‍රීකයින් සමඟ ද වෙළඳ පොළට දිනපතා ගොස්, එහිදී ඔහුට හමුවූවන් සමඟ ද තර්ක කළේ ය.
බෙදාගන්න
ක්‍රියා 17 SCVක්‍රියා 17:17 SROV (Sinhala Revised Old Version)
එබැවින් ඔහු සිනගෝගයේදී යුදෙව්වරුන් හා භක්තිවන්තයන් සමඟද දවස්පතා වෙළඳාම්පළේදී සම්බවූවන් සමඟද වාදකෙළේය.
බෙදාගන්න
ක්‍රියා 17 SROVක්‍රියා 17:17 NRSV (Sinhala New Revised Version)
එබැවින් ඔහු ධර්මශාලාවේ දී ජුදෙව්වරුන් හා භක්තිවන්තයන් සමඟ ද, වෙළෙඳාම් පොළේ දී දිනපතා හමු වූවන් සමඟ ද වාද කෙළේ ය.
බෙදාගන්න
ක්‍රියා 17 NRSVක්‍රියා 17:17 SNRV (Sinhala New Revised Version 2018)
එබැවින් ඔහු ධර්මශාලාවේ දී ජුදෙව්වරුන් හා භක්තිවන්තයන් සමඟ ද, වෙළෙඳාම් පොළේ දී දිනපතා හමු වූවන් සමඟ ද වාද කෙළේ ය.
බෙදාගන්න
ක්‍රියා 17 SNRVක්‍රියා 17:17 NIV (New International Version)
So he reasoned in the synagogue with both Jews and God-fearing Greeks, as well as in the marketplace day by day with those who happened to be there.
බෙදාගන්න
ක්‍රියා 17 NIV