අන්තර්ගතයට යන්න

ක්‍රියා 16:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 16:6 SROV (Sinhala Revised Old Version)

ඔව්හු ආසියාවේදී වචනය කියාදෙන්ට ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරනු ලැබ, පිරිගිය සහ ගලාතිය පළාත මැදින් ගියෝය

ක්‍රියා 16 SROV

ක්‍රියා 16:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ආසියා කලාපයේ වචනය කතා කිරීම ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් තහනම් කරන ලදුව, ඔවුහු පිරිගිය හා ගලාතිය පෙදෙස් ඔස්සේ ගමනේ යෙදුණහ.

ක්‍රියා 16 SCV

ක්‍රියා 16:6 NRSV (Sinhala New Revised Version)

ආසියාවෙහි වචනය දේශනා කිරීම ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරන ලද බැවින්, ඔව්හු පිරිගිය සහ ගලාතිය ප්‍රදේශයන් මැදින් ගියහ.

ක්‍රියා 16 NRSV

ක්‍රියා 16:6 SNRV (Sinhala New Revised Version 2018)

ආසියාවෙහි වචනය දේශනා කිරීම ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරන ලද බැවින්, ඔව්හු පිරිගිය සහ ගලාතිය ප්‍රදේශයන් මැදින් ගියහ.

ක්‍රියා 16 SNRV

ක්‍රියා 16:6 NIV (New International Version)

Paul and his companions traveled throughout the region of Phrygia and Galatia, having been kept by the Holy Spirit from preaching the word in the province of Asia.

ක්‍රියා 16 NIV