ක්රියා 16:35 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 16:35 SROV (Sinhala Revised Old Version)
පහන්වූ කල නඩුකාරයෝ: ඒ මනුෂ්යයන් යන්ට හරින්නැයි සේවකයන් අත කියා යැවුවෝය.
ක්රියා 16:35 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දවස උදා වෙද්දී විනිසුරුවෝ, “ඒ මිනිසුන් නිදහස් කරනු” යන නියෝගය රැගත් බලධාරීන් සිරගෙදර නිලධාරියා වෙත යැවූහ.
ක්රියා 16:35 NRSV (Sinhala New Revised Version)
පහන් වූ කල නඩුකාරයෝ, “ඒ මනුෂ්යයන් නිදහස් කර හරින්නැ”යි පොලිස් සේවකයන් අත කියා යැවූ හ.
ක්රියා 16:35 SNRV (Sinhala New Revised Version 2018)
පහන් වූ කල නඩුකාරයෝ, “ඒ මනුෂ්යයන් නිදහස් කර හරින්නැ”යි පොලිස් සේවකයන් අත කියා යැවූ හ.
ක්රියා 16:35 NIV (New International Version)
When it was daylight, the magistrates sent their officers to the jailer with the order: “Release those men.”