අන්තර්ගතයට යන්න

ක්‍රියා 16:19 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 16:19 SROV (Sinhala Revised Old Version)

නුමුත් ඇගේ ස්වාමිවරු තමුන්ගේ ලාභ ලැබීමේ බලාපොරොත්තුව නැතිවූ බව දැක, පාවුල් සහ සීලස් අල්ලා වෙළඳාම්පළට ඇදගන ගොස්

ක්‍රියා 16 SROV

ක්‍රියා 16:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට ඇගේ හාම්පුත්තු, ලාභ ඉපැයීමේ තම බලාපොරොත්තු ගිලිහී ගිය බැව් දැක, පාවුල් හා සීලස් බලෙන් ම අල්ලා, වෙළඳ පොළට ඇදගෙන ගොස්, නිසි බලධාරීන් වෙත පැමිණ වූහ.

ක්‍රියා 16 SCV

ක්‍රියා 16:19 NRSV (Sinhala New Revised Version)

එහෙත් ඇගේ ස්වාමිවරු, මුදල් ගරා ගැනීමේ තම බලාපොරොත්තුව නැති වූ බව දැක, පාවුලු සහ සීලස් අල්ලා වෙළෙඳාම්පළට ඇද ගෙන ගොස්, ප්‍රධානීන් ඉදිරියෙහි සිටෙව්වෝ ය.

ක්‍රියා 16 NRSV

ක්‍රියා 16:19 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත් ඇගේ ස්වාමිවරු, මුදල් ගරා ගැනීමේ තම බලාපොරොත්තුව නැති වූ බව දැක, පාවුලු සහ සීලස් අල්ලා වෙළෙඳාම්පළට ඇද ගෙන ගොස්, ප්‍රධානීන් ඉදිරියෙහි සිටෙව්වෝ ය.

ක්‍රියා 16 SNRV

ක්‍රියා 16:19 NIV (New International Version)

When her owners realized that their hope of making money was gone, they seized Paul and Silas and dragged them into the marketplace to face the authorities.

ක්‍රියා 16 NIV