අන්තර්ගතයට යන්න

ක්‍රියා 14:8 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 14:8 SROV (Sinhala Revised Old Version)

මවුකුස පටන් කොරවූ, පාද දුර්වලවූ කිසිකලකත් නෑවිද්දාවූ එක්තරා මනුෂ්‍යයෙක් ලුස්ත්‍රාවෙහි ඉඳගන උන්නේය.

ක්‍රියා 14 SROV

ක්‍රියා 14:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ලුස්ත්‍රා වැසියකු වූ උපතින් ම දෙපා දුබල, කිසි දිනෙක ඇවිද නැති කොර මිනිහෙක් වාඩිගෙන

ක්‍රියා 14 SCV

ක්‍රියා 14:8 NRSV (Sinhala New Revised Version)

මවුකුස පටන් කොර වූ, පාද දුර්වල වූ, කිසි කලෙකත් ඇවිදගත නොහැකි වූ එක්තරා මිනිසෙක් ලුස්ත්‍රාවේ එක් තැනක වාඩිවී සිටියේ ය.

ක්‍රියා 14 NRSV

ක්‍රියා 14:8 SNRV (Sinhala New Revised Version 2018)

මවුකුස පටන් කොර වූ, පාද දුර්වල වූ, කිසි කලෙකත් ඇවිදගත නොහැකි වූ එක්තරා මිනිසෙක් ලුස්ත්‍රාවේ එක් තැනක වාඩිවී සිටියේ ය.

ක්‍රියා 14 SNRV

ක්‍රියා 14:8 NIV (New International Version)

In Lystra there sat a man who was lame. He had been that way from birth and had never walked.

ක්‍රියා 14 NIV