අන්තර්ගතයට යන්න

ක්‍රියා 14:26 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 14:26 SROV (Sinhala Revised Old Version)

එයින් නැව් නැගී, යම් වැඩක් කරන පිණිස දෙවියන්වහන්සේගේ අනුග්‍රහයට අන්තියෝකියේදී ඔවුන් භාරදෙනලදද, ඒ වැඩ සම්පූර්ණකොට, එම අන්තියෝකියට ආවෝය.

ක්‍රියා 14 SROV

ක්‍රියා 14:26 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එතැනින් නැව් නැගුණු ඔවුහු, ආපසු අන්තියෝකිය බලා යාත්‍රා කළහ. ඔවුන් විසින් ඉටු කරන ලද සේවාව සඳහා දෙවියන්වහන්සේගේ අනුග්‍රහයට ඔවුන් කැප කරන ලද්දේ මෙහිදී ය.

ක්‍රියා 14 SCV

ක්‍රියා 14:26 NRSV (Sinhala New Revised Version)

එතැනින් නැව් නැඟී අන්තියෝකියට පැමිණියහ. ඔවුන් ඉෂ්ට කළ සේවය නිසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයට ඔවුන් කල්මත්තෙන් භාර දෙන ලද්දේ මේ අන්තියෝකියේ දී ය.

ක්‍රියා 14 NRSV

ක්‍රියා 14:26 SNRV (Sinhala New Revised Version 2018)

එතැනින් නැව් නැඟී අන්තියෝකියට පැමිණියහ. ඔවුන් ඉෂ්ට කළ සේවය නිසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයට ඔවුන් කල්මත්තෙන් භාර දෙන ලද්දේ මේ අන්තියෝකියේ දී ය.

ක්‍රියා 14 SNRV

ක්‍රියා 14:26 NIV (New International Version)

From Attalia they sailed back to Antioch, where they had been committed to the grace of God for the work they had now completed.

ක්‍රියා 14 NIV