ක්රියා 13:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 13:9 SROV (Sinhala Revised Old Version)
නුමුත් පාවුල් යන නමක්ද ඇති සාවුල් ශුද්ධාත්මයෙන් පූර්ණව, ඔහු දෙස ඇස් යොමා
ක්රියා 13:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට පාවුල් නමින් ද හැඳින්වුණු සාවුල්, ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, එක එල්ලේ එලීමස් දෙස බලා
ක්රියා 13:9 NRSV (Sinhala New Revised Version)
එහෙත් පාවුලු යන නම ඇති සාවුල් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, ඔහු දෙස නෙත් යොමා
ක්රියා 13:9 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත් පාවුලු යන නම ඇති සාවුල් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, ඔහු දෙස නෙත් යොමා
ක්රියා 13:9 NIV (New International Version)
Then Saul, who was also called Paul, filled with the Holy Spirit, looked straight at Elymas and said