අන්තර්ගතයට යන්න

ක්‍රියා 13:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 13:6 SROV (Sinhala Revised Old Version)

ඔව්හු මුළු දිවයින මැදින් පාපස් දක්වා ගිය කල, එක්තරා මායාකාරයෙක් වන බොරු අනාගතවක්තෘ කෙනෙක්වූ බාර්-යේසුස් නම් යුදෙව් මනුෂ්‍යයෙකු දුටුවෝය.

ක්‍රියා 13 SROV

ක්‍රියා 13:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මුළු දිවයින හරහා ගමනේ යෙදෙමින්, ඔවුහු පාපස් දක්වා ආහ. එහිදී බාර්-යේසුස් නම් වූ මන්තරකරුවකු වූ යුදෙව් බොරු දිවැසිවරයෙක් ඔවුන්ට හමු විය.

ක්‍රියා 13 SCV

ක්‍රියා 13:6 NRSV (Sinhala New Revised Version)

ඔවුන් මුළු දිවයින හරහා පාපස් දක්වා ගිය විට ‘බාර් ජේසුස්’ නම් ජුදෙව් ජාතික බොරු දිවැසිවර ඉන්ද්‍රජාලිකයෙක් ඔවුනට හමු විය.

ක්‍රියා 13 NRSV

ක්‍රියා 13:6 SNRV (Sinhala New Revised Version 2018)

ඔවුන් මුළු දිවයින හරහා පාපස් දක්වා ගිය විට ‘බාර් ජේසුස්’ නම් ජුදෙව් ජාතික බොරු දිවැසිවර ඉන්ද්‍රජාලිකයෙක් ඔවුනට හමු විය.

ක්‍රියා 13 SNRV

ක්‍රියා 13:6 NIV (New International Version)

They traveled through the whole island until they came to Paphos. There they met a Jewish sorcerer and false prophet named Bar-Jesus

ක්‍රියා 13 NIV