අන්තර්ගතයට යන්න

ක්‍රියා 13:44 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 13:44 SROV (Sinhala Revised Old Version)

ඊළඟ සබත් දවසේ දෙවියන්වහන්සේගේ වචනය අසන පිණිස නුවර වැසි සියල්ලෝම වාගේ රැස්වුණෝය.

ක්‍රියා 13 SROV

ක්‍රියා 13:44 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඊළඟ සබතේ ස්වාමින්වහන්සේගේ වචන අසන්නට මුළු පුරවරය ම පාහේ එක් රැස් වූහ.

ක්‍රියා 13 SCV

ක්‍රියා 13:44 NRSV (Sinhala New Revised Version)

ඊළඟ සබත් දවසේ දී දෙවියන් වහන්සේගේ වචනය අසන පිණිස නුවර වැසි සියල්ලෝ ම වාගේ රැස් වූ හ.

ක්‍රියා 13 NRSV

ක්‍රියා 13:44 SNRV (Sinhala New Revised Version 2018)

ඊළඟ සබත් දවසේ දී දෙවියන් වහන්සේගේ වචනය අසන පිණිස නුවර වැසි සියල්ලෝ ම වාගේ රැස් වූ හ.

ක්‍රියා 13 SNRV

ක්‍රියා 13:44 NIV (New International Version)

On the next Sabbath almost the whole city gathered to hear the word of the Lord.

ක්‍රියා 13 NIV