ක්රියා 13:4
ක්රියා 13:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙසේ ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව, ඔවුහු සිලුකි වරාය වෙත අවුත්, එතැනින් නැව් නැග, සයිප්රස් බලා යාත්රා කළහ.
බෙදාගන්න
ක්රියා 13 කියවන්නක්රියා 13:4 Sinhala Revised Old Version (SROV)
මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවනලදුව සිලුකියට බැසගොස්, එහිදී නැව් නැගී කුප්රසට ගියෝය.
බෙදාගන්න
ක්රියා 13 කියවන්නක්රියා 13:4 Sinhala New Revised Version (NRSV)
මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව සිලුකියට බැස ගොස්, එහි දී නැව් නැඟී සයිප්රසයට ගියහ.
බෙදාගන්න
ක්රියා 13 කියවන්න