ක්රියා 13:37 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 13:37 SROV (Sinhala Revised Old Version)
නුමුත් දෙවියන්වහන්සේ විසින් නැගුටුවනලද තැනන්වහන්සේ කුණුවීමට නොපැමිණිසේක.
ක්රියා 13:37 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් දෙවියන්වහන්සේ විසින් නැගිටුවන ලද තැනැත්තාණන් දිරා ජරාවට පත් වූයේ නැත.
ක්රියා 13:37 NRSV (Sinhala New Revised Version)
එහෙත් දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද තැනැන් වහන්සේ දිරාපත් නොවූ සේක.
ක්රියා 13:37 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත් දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද තැනැන් වහන්සේ දිරාපත් නොවූ සේක.
ක්රියා 13:37 NIV (New International Version)
But the one whom God raised from the dead did not see decay.