අන්තර්ගතයට යන්න

ක්‍රියා 13:35 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 13:35 SROV (Sinhala Revised Old Version)

ඇරත් වෙන ගීතිකාවකද: ඔබගේ ශුද්ධ තැනැත්තා කුණුවීමට පැමිණෙන්ට ඉඩ නොදෙනසේකැයි කීසේක.

ක්‍රියා 13 SROV

ක්‍රියා 13:35 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ශුද්ධ ලියවිල්ලේ තවත් තැනක ඒ ගැන මෙසේ දැක් වේ: “ ‘ඔබගේ ශුද්ධවතාණන්ට දිරා ජරාවට යෑම අත්දකින්නට ඔබ ඉඩ දෙන්නේ නැත’ යන්නයි.

ක්‍රියා 13 SCV

ක්‍රියා 13:35 NRSV (Sinhala New Revised Version)

ඇරත් තවත් ගීතයක: ‘ඔබගේ ශුද්ධ තැනැත්තා දිරාපත් වීමට ඉඩ නොදෙන්නෙමි’යි වදාරා ඇත.

ක්‍රියා 13 NRSV

ක්‍රියා 13:35 SNRV (Sinhala New Revised Version 2018)

ඇරත් තවත් ගීතයක: ‘ඔබගේ ශුද්ධ තැනැත්තා දිරාපත් වීමට ඉඩ නොදෙන්නෙමි’යි වදාරා ඇත.

ක්‍රියා 13 SNRV

ක්‍රියා 13:35 NIV (New International Version)

So it is also stated elsewhere: “ ‘You will not let your holy one see decay.’

ක්‍රියා 13 NIV