ක්රියා 13:28 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 13:28 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ කෙරෙහි මරණයට සුදුසු කිසිවක් සම්බ නූණ නුමුත්, උන්වහන්සේව මරන ලෙස ඔව්හු පිලාත්ගෙන් ඉල්ලුවෝය.
ක්රියා 13:28 SCV (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේට මරණ දණ්ඩනය දීමට හේතු සාධකයක් සොයාගත නො හැකි වුවත්, උන්වහන්සේ මරා දමන ලෙස ඔවුහු පිලාත්ගෙන් ඉල්ලූහ.
ක්රියා 13:28 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ අත මරණයට සුදුසු කිසිවක් සොයා ගත නොහැකි වූ නමුත් උන් වහන්සේ මරණයට පත් කරන ලෙස ඔව්හු පිලාත්ගෙන් ඉල්ලූ හ.
ක්රියා 13:28 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ අත මරණයට සුදුසු කිසිවක් සොයා ගත නොහැකි වූ නමුත් උන් වහන්සේ මරණයට පත් කරන ලෙස ඔව්හු පිලාත්ගෙන් ඉල්ලූ හ.
ක්රියා 13:28 NIV (New International Version)
Though they found no proper ground for a death sentence, they asked Pilate to have him executed.