ක්‍රියා 13:15
ක්‍රියා 13:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ව්‍යවස්ථාවෙන් හා දිවැසිවරුන්ගෙන් කියවූ පසු, සිනගෝග නිලධාරීහු ඔවුන්ට පණිවුඩයක් එවමින්, “සහෝදරයිනි, ජනයා දිරිගන්වන යම් උපදෙසක් ඇතොත් පවසන්නැ” යි දැන්වූහ.
බෙදාගන්න
ක්‍රියා 13 කියවන්නක්රියා 13:15 Sinhala Revised Old Version (SROV)
ව්‍යවස්ථාවද අනාගතවාක්‍යයද කියෙවු පසු සිනගෝගයේ මුලාදෑනීහු: සහෝදරයෙනි, සෙනඟට අවවාද වචනයක් නුඹලාට ඇත්නම් කියන්නැයි ඔවුන්ට කියා යැවුවෝය.
බෙදාගන්න
ක්‍රියා 13 කියවන්නක්රියා 13:15 Sinhala New Revised Version (NRSV)
ව්‍යවස්ථාවලියෙන් ද දිවැසාවලියෙන් ද ධර්ම පාඨ කියවූ පසු ධර්මශාලා නායකයෝ, “සහෝදරයෙනි, මේ සෙනඟට ඔබගෙන් යම් කිසි ධර්මානුශාසනාවක් ඇත්නම් පවසන්නැ”යි ඔවුනට දැන්වූ හ.
බෙදාගන්න
ක්‍රියා 13 කියවන්න