ක්රියා 12:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 12:3 SROV (Sinhala Revised Old Version)
ඊට යුදෙව්වරුන් ප්රසන්නවූ බව දැක, ඔහු පේතෘසුත් ඇල්ලුවේය. ඒ කාලය මුහුන් නුමුසු රොටි කන දවස්ය.
ක්රියා 12:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එය යුදෙව්වරුන්ගේ සතුටට හේතු වූ බව දුටු ඔහු, ඉන් නො නැවතී පේතෘස් ද අත්අඩංගුවට ගත්තේ ය. එය සිදු වූයේ නුමුහුන් රොටි මංගල්යය අතර තුර ය.
ක්රියා 12:3 NRSV (Sinhala New Revised Version)
ඊට ජුදෙව්වරුන් ප්රසන්න වූ බව දැක, ඔහු පේදුරු ද අල්ලාගැනීමට ප්රයත්න දැරී ය. ඒ වනාහි නුමුහුන් රොටි වළඳන දවස් ය.
ක්රියා 12:3 SNRV (Sinhala New Revised Version 2018)
ඊට ජුදෙව්වරුන් ප්රසන්න වූ බව දැක, ඔහු පේදුරු ද අල්ලාගැනීමට ප්රයත්න දැරී ය. ඒ වනාහි නුමුහුන් පූප වළඳන දවස් ය.
ක්රියා 12:3 NIV (New International Version)
When he saw that this met with approval among the Jews, he proceeded to seize Peter also. This happened during the Festival of Unleavened Bread.