අන්තර්ගතයට යන්න

ක්‍රියා 12:18 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 12:18 SROV (Sinhala Revised Old Version)

පහන්වූ කල, පේතෘස්ට කුමක් සිදුවීදැයි හේවායින් අතරේ මහත් කැලඹීමක් විය.

ක්‍රියා 12 SROV

ක්‍රියා 12:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පහන් වූ කල, මුර භටයින් අතර සුළු පටු නො වූ කැලඹීමක් හට ගත්තේ, පේතෘස්ට කුමක් වී දැයි යන්න ගැන ය.

ක්‍රියා 12 SCV

ක්‍රියා 12:18 NRSV (Sinhala New Revised Version)

පහන් වූ කල, පේදුරුට කුමක් සිදුවී දැ යි හේවායන් අතර මහත් කැළඹීමක් ඇති විය.

ක්‍රියා 12 NRSV

ක්‍රියා 12:18 SNRV (Sinhala New Revised Version 2018)

පහන් වූ කල, පේදුරුට කුමක් සිදුවී දැ යි හේවායන් අතර මහත් කැළඹීමක් ඇති විය.

ක්‍රියා 12 SNRV

ක්‍රියා 12:18 NIV (New International Version)

In the morning, there was no small commotion among the soldiers as to what had become of Peter.

ක්‍රියා 12 NIV