ක්රියා 12:1-2
ක්රියා 12:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හෙරෝද් රජ එදවස්හි සභාවට අයත් ඇතැම් දෙනකුට පීඩා කරන්නට වන්නේ ය. ඔහු යොහන්ගේ සහෝදර යාකොබ් කඩුවෙන් මැරවී ය.
බෙදාගන්න
ක්රියා 12 කියවන්නක්රියා 12:1-2 Sinhala Revised Old Version (SROV)
ඒ කාලය පමණේදී හෙරොද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්ට අත දිගුකෙළේය. ඔහු යොහන්ගේ සහෝදරවූ යාකොබ් කඩුවෙන් මැරුවේය.
බෙදාගන්න
ක්රියා 12 කියවන්නක්රියා 12:1-2 Sinhala New Revised Version (NRSV)
ඒ කාලයේ දී හෙරොද් රජ, සභාවේ සමහරුනට පීඩා කරන්නට පටන්ගත්තේ ය. ඔහු ජොහන්ගේ සහෝදර වූ ජාකොබ් කඩුවෙන් මැරී ය.
බෙදාගන්න
ක්රියා 12 කියවන්න