ක්රියා 11:29
ක්රියා 11:29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ගෝලයෝ එකිනෙකා තම තමාගේ පුළුවන්කමේ හැටියට යුදයේ සිටි සහෝදරයනට සහනාධාර යැවීමට තීරණ කළහ.
බෙදාගන්න
ක්රියා 11 කියවන්නක්රියා 11:29 Sinhala Revised Old Version (SROV)
එවිට ගෝලයෝ එකිනෙකා තම තමාගේ පුළුවන්කමේ හැටියට යුදයෙහි විසූ සහෝදරයන්ට ආධාරෝපකාර යවන්ට නියමකරගත්තෝය.
බෙදාගන්න
ක්රියා 11 කියවන්නක්රියා 11:29 Sinhala New Revised Version (NRSV)
එවිට ශ්රාවකයෝ එකිනෙකා තම තමාගේ වත්කමේ හැටියට ජුදයෙහි සිටි සහෝදරයනට ආධාර යවන්නට තීරණය කරගත්හ.
බෙදාගන්න
ක්රියා 11 කියවන්න