ක්රියා 11:22 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 11:22 SROV (Sinhala Revised Old Version)
ඔවුන් ගැන ප්රවෘත්තිය යෙරුසලමෙහි සභාවට සැලවිය. ඔව්හුද; අන්තියෝකිය දක්වා යන්ට බාර්ණබස් යැවුවෝය.
ක්රියා 11:22 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මෙම පුවත් යෙරුසලම් සභාවේ සවන් වැකිණි. එබැවින් ඔවුහු අන්තියෝකිය වෙත බාර්ණබස් යැවූහ.
ක්රියා 11:22 NRSV (Sinhala New Revised Version)
ඔවුන් පිළිබඳ පුවත ජෙරුසලමේ සභාවට සැළ විය. එවිට ඔව්හු බාර්ණබස් අන්තියෝකියට යැවූ හ.
ක්රියා 11:22 SNRV (Sinhala New Revised Version 2018)
ඔවුන් පිළිබඳ පුවත ජෙරුසලමේ සභාවට සැළ විය. එවිට ඔව්හු බාර්ණබස් අන්තියෝකියට යැවූ හ.
ක්රියා 11:22 NIV (New International Version)
News of this reached the church in Jerusalem, and they sent Barnabas to Antioch.