ක්‍රියා 11:21
ක්‍රියා 11:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ හස්තය ඔවුන් සමඟ වූයෙන්, අදහාගත් ඉතා විශාල ජන සංඛ්‍යාවක් ස්වාමින්වහන්සේ වෙත හැරුණහ.
බෙදාගන්න
ක්‍රියා 11 කියවන්නක්රියා 11:21 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන් සමඟ වූයේය. විශ්වාසකළාවූ විශාල ගණනක් ස්වාමීන්වහන්සේ වෙතට හැරුණෝය.
බෙදාගන්න
ක්‍රියා 11 කියවන්නක්රියා 11:21 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ බලය ඔවුන් මත පහළ විය. එකල විශාල සංබ්‍යාවක් අදහාගෙන සමිඳාණන් වහන්සේ වෙතට හැරුණාහ.
බෙදාගන්න
ක්‍රියා 11 කියවන්න