ක්රියා 10:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 10:7 SROV (Sinhala Revised Old Version)
ඔහු සමඟ කථාකළ දේවදූතයා ගිය කල, ඔහු තමාගේ ගෙදර වැඩකාරයන්ගෙන් දෙදෙනෙකුත් තමාට නිතර මෙහෙකළවුන්ගෙන් භක්තිවන්ත හේවායෙකුත් කැඳවා
ක්රියා 10:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තමන්ට කතා කළ දේව දූතයා පිටත් ව ගිය පසු, තම සේවකයින් දෙදෙනකු ද තම උපස්ථායකු වූ භක්තිවන්ත භටයකු ද කැඳවූ කොර්නේලියස්
ක්රියා 10:7 NRSV (Sinhala New Revised Version)
මෙසේ කතා කළ දේව දූතයා ගිය කල, කොර්නේලියස් තමාගේ ගෙදර මෙහෙකරුවන්ගෙන් දෙදෙනෙකු ද තමාගේ පෞද්ගලික ආවතේව කරන්නන්ගෙන් පක්ෂපාත හේවායෙකු ද කැඳවා
ක්රියා 10:7 SNRV (Sinhala New Revised Version 2018)
මෙසේ කතා කළ දේව දූතයා ගිය කල, කොර්නේලියස් තමාගේ ගෙදර මෙහෙකරුවන්ගෙන් දෙදෙනෙකු ද තමාගේ පෞද්ගලික ආවතේව කරන්නන්ගෙන් පක්ෂපාත හේවායෙකු ද කැඳවා
ක්රියා 10:7 NIV (New International Version)
When the angel who spoke to him had gone, Cornelius called two of his servants and a devout soldier who was one of his attendants.