අන්තර්ගතයට යන්න

ක්‍රියා 10:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 10:5 SROV (Sinhala Revised Old Version)

ඉදින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම් සීමොන් කැඳවාගන්න.

ක්‍රියා 10 SROV

ක්‍රියා 10:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එබැවින් දැන් යොප්පා වෙත පණිවුඩ යවා, පේතෘස් නමින් හැඳින්වෙන සීමොන් නැමැත්තා කැඳවන්න.

ක්‍රියා 10 SCV

ක්‍රියා 10:5 NRSV (Sinhala New Revised Version)

ඉදින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් සීමොන් කැඳවාගන්න.

ක්‍රියා 10 NRSV

ක්‍රියා 10:5 SNRV (Sinhala New Revised Version 2018)

ඉදින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් සීමොන් කැඳවාගන්න.

ක්‍රියා 10 SNRV

ක්‍රියා 10:5 NIV (New International Version)

Now send men to Joppa to bring back a man named Simon who is called Peter.

ක්‍රියා 10 NIV