අන්තර්ගතයට යන්න

ක්‍රියා 10:40 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 10:40 SROV (Sinhala Revised Old Version)

දෙවියන්වහන්සේ තුන්වෙනිදා උන්වහන්සේව නැගුටුවා ප්‍රකාශවෙන්ට සැලැස්සූසේක

ක්‍රියා 10 SROV

ක්‍රියා 10:40 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් දෙවියන්වහන්සේ තුන් වන දවසේ උන්වහන්සේ නැගිටුවා, දර්ශන වන්නට සැලසූ සේක.

ක්‍රියා 10 SCV

ක්‍රියා 10:40 NRSV (Sinhala New Revised Version)

එහෙත් දෙවියන් වහන්සේ තුන් වන දා උන් වහන්සේ උත්ථාන කොට දර්ශනය වන්නට සැලැස්සූ සේක.

ක්‍රියා 10 NRSV

ක්‍රියා 10:40 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත් දෙවියන් වහන්සේ තුන් වන දා උන් වහන්සේ උත්ථාන කොට දර්ශනය වන්නට සැලැස්සූ සේක.

ක්‍රියා 10 SNRV

ක්‍රියා 10:40 NIV (New International Version)

but God raised him from the dead on the third day and caused him to be seen.

ක්‍රියා 10 NIV