ක්රියා 10:28 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 10:28 SROV (Sinhala Revised Old Version)
ඔවුන්ට කියනුනේය: යුදෙව් මනුෂ්යයෙකුට අන්යජාතී කෙනෙකු හා සමාගම්වීමවත් ඔහු ළඟට ඊමවත් අයුතු බව නුඹලාම දන්නහුය; නුමුත් කොයි මනුෂ්යයෙක්වත් අකැපය නොහොත් අපවිත්රයයි නොකියන්ට දෙවියන්වහන්සේ මට දැන්වූසේක.
ක්රියා 10:28 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔහු ඔවුන් අමතමින්, “යුදෙව්වරයකුට අන්ය-ජාතිකයකු බැහැදැක්ම හෝ සමාගම් පැවැත්වීම අප ව්යවස්ථාවට පටහැනි වග ඔබ හොඳින් දනී. එහෙත් කිසි මිනිසකු අකැපය, අපවිත්ර ය කියා මා නො කිව යුතු වග දෙවියන්වහන්සේ මට පෙන්වා දුන්නා.
ක්රියා 10:28 NRSV (Sinhala New Revised Version)
ඔවුන් අමතා, “ජුදෙව් මිනිසෙකුට විජාතිකයෙකු හා සමඟ සමාගම් පැවැත්වීමත් ඔහු බලන්නට යාමත් තහනම් බව ඔබ දන්නහු ය. එහෙත් කවර මිනිසෙක් වුව ද පිළිකුල් ය නොහොත් අපවිත්ර යයි නොකිය යුතු බව දෙවියන් වහන්සේ මට පෙන්වා දුන් සේක.
ක්රියා 10:28 SNRV (Sinhala New Revised Version 2018)
ඔවුන් අමතා, “ජුදෙව් මිනිසෙකුට විජාතිකයෙකු හා සමඟ සමාගම් පැවැත්වීමත් ඔහු බලන්නට යාමත් තහනම් බව ඔබ දන්නහු ය. එහෙත් කවර මිනිසෙක් වුව ද පිළිකුල් ය නොහොත් අපවිත්ර යයි නොකිය යුතු බව දෙවියන් වහන්සේ මට පෙන්වා දුන් සේක.
ක්රියා 10:28 NIV (New International Version)
He said to them: “You are well aware that it is against our law for a Jew to associate with or visit a Gentile. But God has shown me that I should not call anyone impure or unclean.