Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ක්‍රියා 10:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 10:2 SROV (Sinhala Revised Old Version)

ඔහු භක්තිවන්තවූ, තමාගේ ගෙදර සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටියාවූ, සෙනඟට බොහෝ දන් දුන්නාවූ, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤා කළාවූ කෙනෙක්ය.

බෙදාගන්න
ක්‍රියා 10 SROV

ක්‍රියා 10:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔහු ද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ම ද දේව භයින් යුතු බැතිමත්හු වූහ. නැති බැරිවුනට ත්‍යාගශීලී ව උදවු කළ ඔහු නිරතුරු දෙවියන්වහන්සේට යාච්ඤා කළ කෙනෙකි.

බෙදාගන්න
ක්‍රියා 10 SCV

ක්‍රියා 10:2 NRSV (Sinhala New Revised Version)

ඔහු බැතිමතෙකි. සිය ගෙදර වැසියන් සමඟ දේව නමස්කාරයෙහි යෙදුන කෙනෙකි. සෙනඟට බොහෝ සේ දන් දෙමින් නොකඩ ව දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමෙහි නිරත වූවෙකි.

බෙදාගන්න
ක්‍රියා 10 NRSV

ක්‍රියා 10:2 SNRV (Sinhala New Revised Version 2018)

ඔහු බැතිමතෙකි. සිය ගෙදර වැසියන් සමඟ දේව නමස්කාරයෙහි යෙදුන කෙනෙකි. සෙනඟට බොහෝ සේ දන් දෙමින් නොකඩ ව දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමෙහි නිරත වූවෙකි.

බෙදාගන්න
ක්‍රියා 10 SNRV

ක්‍රියා 10:2 NIV (New International Version)

He and all his family were devout and God-fearing; he gave generously to those in need and prayed to God regularly.

බෙදාගන්න
ක්‍රියා 10 NIV