3 යොහන් 1:8
3 යොහන් 1:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් සත්‍යය උදෙසා හවුල් වැඩකරුවන් වන පිණිස, එබඳු අයට අප උපකාර කළ යුතු ම ය.
බෙදාගන්න
3 යොහන් 1 කියවන්න3 යොහන් 1:8 Sinhala Revised Old Version (SROV)
අප සත්‍යතාවට හවුල් වැඩකාරයන් වන පිණිස එබඳුවූවන් ප්‍රීතියෙන් පිළිගත යුතුය.
බෙදාගන්න
3 යොහන් 1 කියවන්න3 යොහන් 1:8 Sinhala New Revised Version (NRSV)
අප සත්‍යයෙහි හවුල් සේවකයන් වන පිණිස එබඳු අයට අපේ සහාය දිය යුතු ය.
බෙදාගන්න
3 යොහන් 1 කියවන්න