2 තිමෝති 4:6-7 - Compare All Versions

2 තිමෝති 4:6-7 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද මම දැන් යාගකරනු ලබමින් සිටිමි, මාගේ ඉකුත්වීමේ කාලයද පැමිණ තිබේ. මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවරකළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි.

බෙදාගන්න
2 තිමෝති 4 SROV

2 තිමෝති 4:6-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද දැනටමත් මම පාන පූජාවක් සේ වගුරුවනු ලබමින් සිටිමි. මගේ වියෝවීමේ කාලය ද එළැඹ තිබේ. මම යහපත් සටනක සටන් වැදුණෙමි. මම තරඟ දිවීම සම්පූර්ණ කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි.

බෙදාගන්න
2 තිමෝති 4 SCV

2 තිමෝති 4:6-7 NRSV (Sinhala New Revised Version)

මා ගැන කියතොත්, මගේ ජීවිතය දැනට ම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම් ව ඇත. මාගේ වියෝ වීමේ කාලය දැන් පැමිණ තිබේ. මම යහපත් සටනෙහි සටන් කෙළෙමි. මම දිවීම අවසන් කෙළෙමි, මම ඇදහිල්ල රක්ෂා කෙළෙමි.

බෙදාගන්න
2 තිමෝති 4 NRSV

2 තිමෝති 4:6-7 SNRV (Sinhala New Revised Version 2018)

මා ගැන කියතොත්, මගේ ජීවිතය දැනට ම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම් ව ඇත. මාගේ වියෝ වීමේ කාලය දැන් පැමිණ තිබේ. මම යහපත් සටනෙහි සටන් කෙළෙමි. මම දිවීම අවසන් කෙළෙමි, මම ඇදහිල්ල රක්ෂා කෙළෙමි.

බෙදාගන්න
2 තිමෝති 4 SNRV

2 තිමෝති 4:6-7 NIV (New International Version)

For I am already being poured out like a drink offering, and the time for my departure is near. I have fought the good fight, I have finished the race, I have kept the faith.

බෙදාගන්න
2 තිමෝති 4 NIV