2 තිමෝති 2:10
2 තිමෝති 2:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් තෝරා ගත්තවුන් උදෙසා මා, හැම දෙයක් දරා ගන්නේ, සදාතන තේජස සමඟ ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති ගැලවීම ඔවුන් ද අත්කර ගනු පිණිස ය.
බෙදාගන්න
2 තිමෝති 2 කියවන්න2 තිමෝති 2:10 Sinhala Revised Old Version (SROV)
එබැවින් තෝරාගත් අයද ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇත්තාවූ ගැළවීම සදාකාල තේජස සමඟ ලබන පිණිස, ඔවුන් නිසා සියල්ල ඉවසමි.
බෙදාගන්න
2 තිමෝති 2 කියවන්න2 තිමෝති 2:10 Sinhala New Revised Version (NRSV)
එබැවින් තෝරා ගත් අයට ක්රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් වන ගැළවීමත්, ඒ සමඟ ම වූ සදාතන මහිමයත් ලැබෙන සේ ඔවුන් නිසා සියල්ල ඉවසමි.
බෙදාගන්න
2 තිමෝති 2 කියවන්න