2 තිමෝති 1:18
2 තිමෝති 1:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ දවසේ ස්වාමින්වහන්සේගෙන් දයාව ලබන්නට ස්වාමින්වහන්සේ ඔහුට වර දෙන සේක්වා! එපීසයේදී ඔහු මට කළ නොයෙකුත් උපකාර ඔබත් හොඳින් ම දනී.
බෙදාගන්න
2 තිමෝති 1 කියවන්න2 තිමෝති 1:18 Sinhala Revised Old Version (SROV)
(ඒ දවසේදී ඔහුට ස්වාමීන්වහන්සේගෙන් දයාව ලැබෙන්ට ස්වාමීන්වහන්සේ සලස්වනසේක්වා.) ඔහු එපීසයෙහිදී කොපමණ දේවලින් සේවයකළේද කියා නුඹ හොඳහැටි දන්නෙහිය.
බෙදාගන්න
2 තිමෝති 1 කියවන්න2 තිමෝති 1:18 Sinhala New Revised Version (NRSV)
ඒ මහා දවසේ දී ඔහුට සමිඳාණන් වහන්සේගෙන් කරුණාව ලැබෙන්නට උන් වහන්සේ සලස්වන සේක් වා! ඔහු එපීසයෙහි දී මට කෙතරම් උපස්ථාන කළේ දැ යි මට වඩා හොඳින් ඔබ දන්නෙහි ය.
බෙදාගන්න
2 තිමෝති 1 කියවන්න