2 තෙසලෝනික 3:8
2 තෙසලෝනික 3:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නොමිලයේ අනෙකකුගෙන් අහර ගත්තේ ද නැත. අනෙක් අතට, ඔබ කිසිවකුටත් අප බරක් නො වන පිණිස දිවා රෑ දෙක්හි වෙහෙස ව, මහන්සි ව වැඩ කළෙමු.
බෙදාගන්න
2 තෙසලෝනික 3 කියවන්න2 තෙසලෝනික 3:8 Sinhala Revised Old Version (SROV)
කාගෙන්වත් කෑම නිකමට නොකා, නුඹලාගෙන් කාටවත් බරක් නොවන පිණිස වීර්යය හා වෙහෙසින් යුක්තව රෑ දාවල් වැඩකළෙමුව.
බෙදාගන්න
2 තෙසලෝනික 3 කියවන්න2 තෙසලෝනික 3:8 Sinhala New Revised Version (NRSV)
අපි කිසිවෙකුගෙන් පිනට කෑම නොකෑවෙමු. ඔබෙන් කිසිවෙකුට බරක් නො වන පිණිස, අපි වෙහෙස මහන්සියෙන් දිවා රෑ දෙක්හි වැඩ කළෙමු.
බෙදාගන්න
2 තෙසලෝනික 3 කියවන්න