අන්තර්ගතයට යන්න

2 තෙසලෝනික 3:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

2 තෙසලෝනික 3:4 SROV (Sinhala Revised Old Version)

තවද අප ආඥාකරන දේ නුඹලා කරනවාය කියාද මතුත් කරනවා ඇත කියාද නුඹලා ගැන ස්වාමීන්වහන්සේ තුළ විශ්වාසය ඇතුව සිටිමුව.

2 තෙසලෝනික 3 SROV

2 තෙසලෝනික 3:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අප ඔබට අණ කළ දෑ ඔබ ඉටු කරන බවටත්, දිගට ම එසේ කර ගෙන යන බවටත් ඔබ ගැන ස්වාමින්වහන්සේ තුළ අපට විශ්වාසය තිබේ.

2 තෙසලෝනික 3 SCV

2 තෙසලෝනික 3:4 NRSV (Sinhala New Revised Version)

තවද, අප ඔබට අණ කරන දේ ඔබ දැනටත්, මතුවටත් ඉටු කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ ඔබ ගැන අපට සහතිකයක් දී ඇත.

2 තෙසලෝනික 3 NRSV

2 තෙසලෝනික 3:4 SNRV (Sinhala New Revised Version 2018)

තවද, අප ඔබට අණ කරන දේ ඔබ දැනටත්, මතුවටත් ඉටු කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ ඔබ ගැන අපට සහතිකයක් දී ඇත.

2 තෙසලෝනික 3 SNRV

2 තෙසලෝනික 3:4 NIV (New International Version)

We have confidence in the Lord that you are doing and will continue to do the things we command.

2 තෙසලෝනික 3 NIV