2 සාමුවෙල් 9:8
2 සාමුවෙල් 9:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙෆීබොෂෙත් නැමී ගෞරව දක්වමින්, “මළ බල්ලකු වැනි මා ඔබගෙන් සැලකුම් ලබන්නට ඔබේ සේවකයා කවුරු දැ?” යි කීවේ ය.
බෙදාගන්න
2 සාමුවෙල් 9 කියවන්න2 සාමුවෙල් 9:8 Sinhala Revised Old Version (SROV)
ඔහු වැඳ කථාකොට: ඔබ විසින් මා වැනි මළ බල්ලෙකු සැලකීමට ඔබගේ මෙහෙකරුවා කවුදැයි කීවේය.
බෙදාගන්න
2 සාමුවෙල් 9 කියවන්න2 සාමුවෙල් 9:8 Sinhala New Revised Version (NRSV)
ඔහු වැඳ කතා කොට, “මා වැනි බලු කුණකට සැලකීමට ඔබේ මෙහෙකරුවා කවරෙක් දැ”යි ඇසී ය.
බෙදාගන්න
2 සාමුවෙල් 9 කියවන්න