2 සාමුවෙල් 8:6
2 සාමුවෙල් 8:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත්, දමස්කයේ අරාම් මධ්‍යයේ බළ සේනා සිටුවී ය. අරාම්වරු ඔහුගේ යටත්වාසීන් වී, ඔහුට කප්පන් ගෙවූහ. දාවිත් ගිය ගිය තැන ස්වාමින්වහන්සේ ඔහුට ජය ගෙන දුන් සේක.
බෙදාගන්න
2 සාමුවෙල් 8 කියවන්න2 සාමුවෙල් 8:6 Sinhala Revised Old Version (SROV)
දමස්කයේ සිරියාවෙහි මුරකාර සමුදාවල් තැබුවේය. සිරියවරුද දාවිත්ට මෙහෙකරුවෝව කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.
බෙදාගන්න
2 සාමුවෙල් 8 කියවන්න2 සාමුවෙල් 8:6 Sinhala New Revised Version (NRSV)
සිරිය දමස්කයේ මුරකාර හමුදා තැබුවේ ය. සිරියන්වරු ද දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.
බෙදාගන්න
2 සාමුවෙල් 8 කියවන්න