2 සාමුවෙල් 3:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
2 සාමුවෙල් 3:2 SROV (Sinhala Revised Old Version)
හෙබ්රොන්හිදී දාවිත්ට පුත්රයෝ උපන්නෝය. ඔහුගේ කුලුඳුලා නම් යෙස්රෙයෙලිය අහිනොවම්ගෙන් උපන් අම්නොන්ය
2 සාමුවෙල් 3:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
හෙබ්රොන්හි දී දාවිත්ට පුත්තු උපන්හ. ඔහුගේ කුලුඳුලා අම්නෝන් ය. ඒ යෙස්රෙයෙලීය අහිනොවම් බිහි කළ පුත්රයා ය.
2 සාමුවෙල් 3:2 NRSV (Sinhala New Revised Version)
හෙබ්රොන්හි දාවිත්ට පුත්රයෝ උපන්නාහ. ඔහුගේ කුලුඳුලා නම්, ජෙශ්රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නොන් ය
2 සාමුවෙල් 3:2 SNRV (Sinhala New Revised Version 2018)
හෙබ්රොන්හි දාවිත්ට පුත්රයෝ උපන්නාහ. ඔහුගේ කුලුඳුලා නම්, ජෙශ්රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නොන් ය
2 සාමුවෙල් 3:2 NIV (New International Version)
Sons were born to David in Hebron: His firstborn was Amnon the son of Ahinoam of Jezreel