2 සාමුවෙල් 20:18
2 සාමුවෙල් 20:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඈ කතා කරමින්, “ ‘ආබෙල් පුර වෙත ගොස්, විසඳුම් ලබා ගන්නැ’ යි යන කියමනක් පුරාණයේ තිබුණා. එලෙස කටයුතු බේරුම්කර ගැනුණා.
බෙදාගන්න
2 සාමුවෙල් 20 කියවන්න2 සාමුවෙල් 20:18 Sinhala Revised Old Version (SROV)
එවිට ඈ කථාකොට: ඔව්හු සැබවින්ම ආබෙල්හිදී විචාරන්නෝය කියා කථාකරන්ට පුරාණ කාලයේදී මනුෂ්‍යයෝ පුරුදුව සිටියෝය. එසේ ඔව්හු කාරණය තීන්දුකළෝය.
බෙදාගන්න
2 සාමුවෙල් 20 කියවන්න2 සාමුවෙල් 20:18 Sinhala New Revised Version (NRSV)
එවිට ඈ කතා කොට, “පුරාණ කාලයේ දී ‘දැනුමැතිකම් ලැබීමට ආබෙල්ට යන්නැ’යි කීමක් තිබිණි. ඒ අනුව පැරැන්නෝ ප්‍රශ්න විසඳාගත්හ.
බෙදාගන්න
2 සාමුවෙල් 20 කියවන්න