අන්තර්ගතයට යන්න

2 සාමුවෙල් 2:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

2 සාමුවෙල් 2:2 SROV (Sinhala Revised Old Version)

එවිට දාවිත්ද ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම්ද කර්මෙලිය නාබල්ගේ භාර්යාවව සිටියාවූ අබිගායිල්ද එහි ගියෝය.

2 සාමුවෙල් 2 SROV

2 සාමුවෙල් 2:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එබැවින් දාවිත් තම භාර්යාවන් දෙදෙනා සමඟ, යෙස්රෙයෙලීය අහිනොවම් ද කර්මෙලීය නාබාල්ගේ බිරිඳ ව සිටි අබිගායිල් ද සමඟ එහි ගියේ ය.

2 සාමුවෙල් 2 SCV

2 සාමුවෙල් 2:2 NRSV (Sinhala New Revised Version)

එවිට දාවිත් ද ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අහිනොවම් ද කර්මෙලීය නාබල්ගේ බිරිඳ ව සිටි අබිගායිල් ද එහි ගියහ.

2 සාමුවෙල් 2 NRSV

2 සාමුවෙල් 2:2 SNRV (Sinhala New Revised Version 2018)

එවිට දාවිත් ද ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අහිනොවම් ද කර්මෙලීය නාබල්ගේ බිරිඳ ව සිටි අබිගායිල් ද එහි ගියහ.

2 සාමුවෙල් 2 SNRV

2 සාමුවෙල් 2:2 NIV (New International Version)

So David went up there with his two wives, Ahinoam of Jezreel and Abigail, the widow of Nabal of Carmel.

2 සාමුවෙල් 2 NIV