2 සාමුවෙල් 15:31
2 සාමුවෙල් 15:31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“කුමන්ත්රණකරුවන් අතරේ අබ්සලොම් සමඟ අහිතොෆෙල් ද සිටිතැ” යි දාවිත්ට දන්වනු ලැබිණ. එබැවින් දාවිත් යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, අහිතොෆෙල්ගේ උපදෙස් මෝඩකමට හැරවුව මැනව” යි අයැදී ය.
බෙදාගන්න
2 සාමුවෙල් 15 කියවන්න2 සාමුවෙල් 15:31 Sinhala Revised Old Version (SROV)
අහිතොපෙල් කුමන්ත්රණකාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වනලද්දේය. එවිට දාවිත්: අහෝ, ස්වාමීන්වහන්ස, අහිතොපෙල්ගේ මන්ත්රණය මෝඩකමට හැරවුව මැනවයි කීවේය.
බෙදාගන්න
2 සාමුවෙල් 15 කියවන්න2 සාමුවෙල් 15:31 Sinhala New Revised Version (NRSV)
අහිතොපෙල් කුමන්ත්රණ කාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත්, “අහෝ සමිඳුනි, අහිතොපෙල්ගේ මන්ත්රණය අනුවණකමක් බවට හැරෙවුව මැනවැ”යි කී ය.
බෙදාගන්න
2 සාමුවෙල් 15 කියවන්න