2 සාමුවෙල් 13:19
2 සාමුවෙල් 13:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තාමාර් තම හිස මත අළු දමා ගනිමින්, තම දිගු වස්ත්රය ඉරා ගත්තා ය. ඈ, තම හිස මත තම අත තබාගෙන, ගමන් ගත්තේ උස් හඬින් වැලපෙමිනි.
බෙදාගන්න
2 සාමුවෙල් 13 කියවන්න2 සාමුවෙල් 13:19 Sinhala Revised Old Version (SROV)
එවිට තාමර් තමාගේ හිසේ අලු දමාගන, ඇඳගන සිටිය නානා වර්ණ වස්ත්රය ඉරාගන, හිසේ අත තබාගන, කෑගසමින් ගියාය.
බෙදාගන්න
2 සාමුවෙල් 13 කියවන්න2 සාමුවෙල් 13:19 Sinhala New Revised Version (NRSV)
එවිට තාමාර් තමාගේ හිසේ අළු දමාගෙන, ඇඳ සිටි දිග අත් ඇති ඇඳුම ඉරාගෙන, හිසේ අත තබාගෙන කෑගසමින් ගියා ය.
බෙදාගන්න
2 සාමුවෙල් 13 කියවන්න