2 සාමුවෙල් 11:3
2 සාමුවෙල් 11:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත් ඇය ගැන විමසන පිණිස කෙනකු යැවී ය. “මැය, බැත්ෂෙබා නො වේ ද! ඒ එලියාම්ගේ දියණියයි; හිත්තීය ඌරියාගේ බිරිඳයි” යනුවෙන් ඒ මිනිසා පැවසී ය.
බෙදාගන්න
2 සාමුවෙල් 11 කියවන්න2 සාමුවෙල් 11:3 Sinhala Revised Old Version (SROV)
දාවිත් පණිවිඩ යවා ස්ත්රිය ගැන විභාග කෙරෙව්වේය. එක්කෙනෙක් කථාකොට: ඈ එලියාම්ගේ දුවවූ, හිත්තීය උරියාගේ භාර්යාවවූ බැත්-ෂෙබා නොවේදැයි කීය.
බෙදාගන්න
2 සාමුවෙල් 11 කියවන්න2 සාමුවෙල් 11:3 Sinhala New Revised Version (NRSV)
දාවිත් පණිවුඩ යවා ස්ත්රිය ගැන විභාග කරවී ය. එක් කෙනෙක් කතා කොට, “ඈ එලියාම්ගේ දුව වන, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ වන බැත්-ෂෙබා නොවේ දැ”යි කී ය.
බෙදාගන්න
2 සාමුවෙල් 11 කියවන්න