2 සාමුවෙල් 11:1 - Compare All Versions
2 සාමුවෙල් 11:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)
වසරේ වසන්ත සමයේ රජුන් යුද්ධයට පිටත් ව යන කාලයේ, දාවිත්, යෝවාබ් ද තම සේවකයන් ද ඉශ්‍රායෙල් මුළු හමුදාව ද පිටත් කර යැවී ය. ඔවුහු අම්මොන්වරුන් විනාශ කොට, රබ්බා වැටලූහ. එහෙත් දාවිත් යෙරුසලමේ නැවතී සිටියේ ය.
2 සාමුවෙල් 11:1 SROV (Sinhala Revised Old Version)
තවද ඊළඟ අවුරුද්දේ රජුන් යුද්ධයට පිටත්ව යන කාලයේ දාවිත් යෝවාබ්ද ඔහු සමඟ තමාගේ සේවකයන්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද හැරියේය; ඔව්හු අම්මොන් පුත්‍රයන් විනාශකොට රබ්බා වටලූහ. නුමුත් දාවිත් යෙරුසලමේ නැවතී සිටියේය.
2 සාමුවෙල් 11:1 NRSV (Sinhala New Revised Version)
ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරුන් යුද්ධයට යන කාලයේ දී, දාවිත් රජ, ජෝවාබ් ද ඔහු සමඟ තමාගේ සේවකයන් ද ඉශ්රායෙල් හමුදාව ද යුද බිමට යැවී ය. ඔව්හු අම්මොන්වරුන් ඝාතනය කොට රබ්බා නගරය වැටලූ හ. එහෙත්, දාවිත් ජෙරුසලමේ නැවතී සිටියේ ය.
2 සාමුවෙල් 11:1 SNRV (Sinhala New Revised Version 2018)
ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරුන් යුද්ධයට යන කාලයේ දී, දාවිත් රජ, ජෝවාබ් ද ඔහු සමඟ තමාගේ සේවකයන් ද ඉශ්රායෙල් හමුදාව ද යුද බිමට යැවී ය. ඔව්හු අම්මොන්වරුන් ඝාතනය කොට රබ්බා නගරය වැටලූ හ. එහෙත්, දාවිත් ජෙරුසලමේ නැවතී සිටියේ ය.
2 සාමුවෙල් 11:1 NIV (New International Version)
In the spring, at the time when kings go off to war, David sent Joab out with the king’s men and the whole Israelite army. They destroyed the Ammonites and besieged Rabbah. But David remained in Jerusalem.