2 සාමුවෙල් 10:12
2 සාමුවෙල් 10:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ශක්තිමත් ව සිටිමින්, අපි අපගේ ජනයා හා අපගේ දෙවියන්වහන්සේගේ පුරවර උදෙසා එඩිතර ව සටන් කරමු. ස්වාමින්වහන්සේ ස්වකීය ඇස් හමුවෙහි යහපත් ව පෙනෙන දේ කරන සේක්වා” යි පැවසී ය.
බෙදාගන්න
2 සාමුවෙල් 10 කියවන්න2 සාමුවෙල් 10:12 Sinhala Revised Old Version (SROV)
ධෛර්යවත්ව සිටින්න, අපේ සෙනඟ උදෙසාත් අපේ දෙවියන්වහන්සේගේ නුවරවල් උදෙසාත් බලවත්ව සිටිමු. ස්වාමීන්වහන්සේ තමන්ට යහපත්ව පෙනෙන ලෙස කරනසේක්වයි කීය.
බෙදාගන්න
2 සාමුවෙල් 10 කියවන්න2 සාමුවෙල් 10:12 Sinhala New Revised Version (NRSV)
අපේ සෙනඟ උදෙසාත්, අපේ දෙවියන් වහන්සේගේ නගර උදෙසාත් ධෛර්යවත් වී සිටින්න; ස්ථිර ව සිටින්න; සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවා”යි කී ය.
බෙදාගන්න
2 සාමුවෙල් 10 කියවන්න