2 රාජාවලිය 9:30
2 රාජාවලිය 9:30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු යේහූ, යෙස්රෙයෙල් වෙත ගියේ ය. යෙසෙබෙල් ඒ අසා, තම ඇස්වල අඳුන් තවරා, තම හිසකේ සරසා, කවුළුවකින් පිටත බැලුවා ය.
බෙදාගන්න
2 රාජාවලිය 9 කියවන්න2 රාජාවලිය 9:30 Sinhala Revised Old Version (SROV)
යේහු යෙස්රෙයෙල්ට ආ කල යෙසෙබෙල් ඒ අසා ඇගේ ඇස්වල අඳුන් ගා හිස සරසාගෙන කවුළුවෙන් බැලුවාය.
බෙදාගන්න
2 රාජාවලිය 9 කියවන්න2 රාජාවලිය 9:30 Sinhala New Revised Version (NRSV)
ජේහු ජෙශ්රෙයෙල්ට ආ කල ජෙශෙබෙල් ඒ අසා, ඇගේ ඇස්වල අඳුන් ගා, හිස සරසාගෙන කවුළුවෙන් බැලුවා ය.
බෙදාගන්න
2 රාජාවලිය 9 කියවන්න