2 රාජාවලිය 9:22
2 රාජාවලිය 9:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේහූ දුටු කල, යෝරාම්, “ඔබ එන්නේ සාමයෙන් ද යේහූ?” යි ඇසී ය. “ඔබේ මව වන යෙසෙබෙල්ගේ පිළිම රූප මන්තර ගුරුකම් මෙපමණ තිබියදී මොන සාමයක් දැ” යි යේහූ පිළිතුරු දුන්නේ ය.
බෙදාගන්න
2 රාජාවලිය 9 කියවන්න2 රාජාවලිය 9:22 Sinhala Revised Old Version (SROV)
යෝරාම් යේහු දුටු විට: යේහු, සමාදානයෙන්දැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: නුඹේ මවුවූ යෙසෙබෙල්ගේ වේශ්‍යාකමද ඇගේ මායාද මෙපමණ තිබියදී මොන සමාදානයක්දැයි කීවේය.
බෙදාගන්න
2 රාජාවලිය 9 කියවන්න2 රාජාවලිය 9:22 Sinhala New Revised Version (NRSV)
ජෝරාම්, ජේහු දුටු විට, “ජේහු, ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, “ඔබේ මව වන ජෙශෙබෙල්ගේ වේශ්‍යාකම් ද ඇගේ මායම් ද මෙපමණ තිබිය දී මොන සාමදානයක් දැ”යි ඇසී ය.
බෙදාගන්න
2 රාජාවලිය 9 කියවන්න