2 රාජාවලිය 5:2
2 රාජාවලිය 5:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අරාම්හි සිට පිටත් ව ගිය ආක්රමණික කණ්ඩායම් ඉශ්රායෙලයෙන් කුඩා කෙල්ලක අල්ලා ගෙනැවිත් තිබිණි. ඈ නාමාන්ගේ බිරිඳට මෙහෙ කළා ය.
බෙදාගන්න
2 රාජාවලිය 5 කියවන්න2 රාජාවලිය 5:2 Sinhala Revised Old Version (SROV)
සිරියවරුන් හමුදා වශයෙන් පිටත්ව ගිය විටක ඔවුන් ඉශ්රායෙල් දේශයෙන් කුඩා කෙල්ලක් අල්ලාගෙන ඇවිත් තිබුණේය; ඈ නාමන්ගේ භාර්යාවට සේවයකළාය.
බෙදාගන්න
2 රාජාවලිය 5 කියවන්න2 රාජාවලිය 5:2 Sinhala New Revised Version (NRSV)
සිරියන්වරුන්ගේ එක්තරා ආක්රමණයක දී ඔවුන් ඉශ්රායෙල් දේශයෙන් කුඩා දැරියක අල්ලාගෙන අවුත් තිබිණි. ඈ නාමන්ගේ භාර්යාවට සේවය කළා ය.
බෙදාගන්න
2 රාජාවලිය 5 කියවන්න